Aug 31, 2017

බුදු සාදූ Budu Sadu

බුදු සාදු





රන්වල ළමා බලකායේ තවත් ලස්සන ගීතයක් තමයි "බුදු සාදු" ගීතය. පොඩි හාමුදුරු නමක් තම දුක් ගැනවිල්ල බුදු හාමුදුරුවොන්ට කියන එක තමා මේකේ තේමාව, මේ පොඩි සාදුට ලොකු හාමුදුරුවෝ සෙල්ලම් කරන්න දෙන්නේ නෑ හැම වෙලේම පාඩම් කරන්න කියනවා, ගමේ අනිත් ළමයි ට වගේ සෙල්ලම් කරන්න දෙන්නේ නෑ කියන දේවල්. නොතේරුම් කමට මේ පොඩි සාදු මෙහෙම කිව්වට ලොකු සාදු ඒහෙම කියන්නේ හාමුදරුවෝ කෙනෙක් උනාම සංවරව හැසිරෙන්න ඕන කියන ඒක.

ලස්සන ගීතයක්, රසවිදින්න